කළුතර විද්‍යාලය ජාතික පාසැල සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසැල අතර 65 වැනි වරටත් පැවැති ‘මැංගුස් හටන’ මහා ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිමා විය. මෙම තරගය පසුගිය සති අන්තයේදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඊට වර්ෂාවෙන් බාධා එල්ල විය.
වර්ෂාව හේතුවෙන් කළුතර විද්‍යාලයේ පළමු ඉනිම හෝ අවසන් කරගත නොහැකි වූ අතරම
තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් මාෂකවේෂාන් (කළුතර තිස්ස මැදි විදුහල ) ද දක්ෂතම පන්දු යවන්නා ලෙමින් හිරූෂ ගඟනක (කළුතර විද්‍යාලය ) ත්‍යාග දින දක්ෂතම පන්දු රකින්නා ලෙසින් අශේන් ඉෂාර (කළුතර තිස්ස මැදි විදුහල) සම්මාන අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස සිතුම් මිහිරංග (කළුතර තිස්ස මැදි විදුහල) සම්මාන දිනා ගැනීමට සමත් විය