විස්සයි-20 රන් සටනේ පළමු ජය මහානාමයට

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර ” රන් සටන ” මහා ක්‍රිකට් තරගයට සමගාමීව පළමු වරට පැවැති ඕවර 20-20 තරගයේදී ඩක්වර්ත් – ලුවිස් ක්‍රමයට ලකුණු 8කින් ජය හිමිකර ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත් විය.

රාත්‍රි තරගයක් ලෙස කොළඹ සී.සී.සී. පිටියේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය මහානාම විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඩී. එස්. සේනානායක ඉනීමට අවස්ථා 2කදී වර්ෂාවෙන් බාධා ඇති විය. තරගය නැවත ආරම්භ කිරීමේදී එක් පිල 18ක් බැගින් හිමි විය. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය නියමිත ඕවර 18 තුලදී ක පමණක් දැවී ලකුණු 34ක් රැස් කළේය.

Leave a comment