තරගාවලිය විශිෂ්ට ලෙස අවසන් කල දොඩම් හමුදාව.

68 වන තරගය ලෙස SHB සහා KKR අතර තරගය අද රාත්‍රියෙ පැවැත්වුණා .

SHB Won the toss Elected to bat first.

SHB won By 110 Runs

SHB 278/3 (20.0)
Klaasen 105 (39)* 4×7, 6×9
Head 76(40) 4×6, 6×6
Narine 2/42 (4)

KKR 168/10 (18.4)
M.Pandey 37(23) 4×2, 6×3
H. Rana 34 (21) 4×2, 6×3
J. Unadkat 3/24 (4)
Eshan Malinga 3/31 (3.4)
H Dudey 3/34 (4 )

Man of The Match KLAASAN

Leave a comment