67 වන තරගය ලෙස CSK vs GT අතර තරගය අද පස්වරුවෙ පැවැත්වුණා.. එම තරගයෙන් GT පරදා ලකුණු 83කින් ජය ගන්නට CSK සමත් උනා..
CSK 230/5 (20.0)
D brevis 57(23) 4×4, 6×5
Conway 52(32) 4×6, 6×2
Prasidh 2/22 (4)
GT 147/10 (18.3)
Sudharsan 41(28) 4×6.
Arshad khan 20(14)
Noor ahmad 3/21 (4)
A Kamboj 3/13 (2.3)
Man of the match Dewald Brevis