රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ඒ සඳහා පත්කළ ක්‍රියාකාරි කාර්ය සාධක බලකායේ සංයුතියේ සංශෝධනයක් සිදුකර තිබෙනවා.
මීට පෙර ඊට පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් දෙදෙනා ඉවත් කරමින් නව සාමාජිකයි දෙදෙනෙකු පත් කර තිබෙනවා.
මෙරට ක්‍රීඩා නීතියට අනුව ක්‍රීඩා සංගමයක කාර්යයන් සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයි පත් කළ නොහැකියි.
