බොක්සිං රිදි පදක්කමක් ලක්බිමට

2025 ආසියානු යොවුන් බොක්සින් ශූරතාවලියේ වයස අවුරුදු 22න් පහළ 75 kg බර පන්තියේ රිදී පදක්කම මොහොමඩ් යස්මින් උසෙයිත් හිමිකර ගනී.

Leave a comment