2026 April 25, 2026 11:04 pm

ඇන්ජලෝ මැතිච්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙයි

මෙරට බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිච්ස් එළඹෙන ජුනි මස පැවැත්වෙන බංග්ලාදේශ සංචාරයෙන් අනතුරුව, ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

වසර 17 ක ඔහුගේ ටෙස්ට් දිවිය තුළ තරග 118 කට ක්‍රීඩා කර ඇති ඔහු, එහිදී ඉනිම 210 ක් තුළ ලකුණු 8167 ක් ලබාගෙන, ශතක 16 ක් හා අර්ධ ශතක 45 ක් වාර්තා කර ඇත.

අදාළ නිවේදනය පහතින්.

Leave a comment