සිම්බාබ්වේ එංගලන්ත තරග සංචාරයේ පලමු ඉනිමේදී එංගලන්තයට ලකුනු 498 ක්

සිම්බාබ්වේ එංගලන්ත තරග සංචාරයේ එකම ටෙස්ට් තරගය අද ආරම්භ උනා.

කාසියෙ වාසිය අවාසියක් කරගත් සිම්බාබ්වේ නායකයා එංගලන්තයට මුලින් පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කලා.

එංගලන්ත ආරම්භක යුගලය වු “CRAWLEY” සමගින් “DUCKETT” පළමු කඩුල්ලට සාර්ථක ලකුනු 231ක් රැස් කරන්නට සමත් උනා.

එමෙන්ම “JOE ROOT ” අද දිනනේ ලකුනු 34ක් ලබා සිටියදි දැවි ගිය අතර
ඔහු අද ටෙස්ට් ලකුනු 13,000 කඩයීම පසු කරන්නට සමත් උනා.
එය වාර්තා පොත් අතරට එක්වන්නේ එංගලන්තය පිතිකරුවෙක් රැස් කල පළමු ටෙස්ට් ලකුණු 13,000 කඩඉම පසුකළ පිතිකරුවා බවට පත් වෙමින්. එය ටෙස්ට් පිටියෙ වැඩිම ලකුණු ලබාගත් ක්‍රිඩකයන් අතුරින් ලොව 05 වන ස්ථානයටද හිමිකම් කියයි.
මීට පෙර එම වාර්ථාවට හිමිකම් කිවේ ශ්‍රීමත් ඇලෙක්ස්ට්‍රියා කුක්. එ ටෙස්ට් ලකුනු 12,472ක් ලබා ගනිමින්.

පළමු දිනයට තරගය නතර කරන විට එංගලන්ත පලමු ඉණිම
ENG 498/3 (88)
Hope 169 Madhevere 1/34
Duckett 140 Raza 1/93
Crawley 124

Leave a comment