ගුජරාට් පරදමින් ලක්නව් ලකුනු 33 කින් ජය ගනී

ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ 64 වන තරගය ලෙස ලක්නව් සහා ගුජරාට් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රියෙදි පැවැත්වුණා.

කාසියෙ වාසිය දිනගත් GT කණ්ඩායම මුලින් පංදු යැවීමටව තීරනය කලා..
එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් LSG කණ්ඩායම පසුගිය තරග පරාජයන් වල වාඩුව පිරිමහගත් ඔවුන් නියමිත පංදුවාර 20 දි කඩුලු 2ක් දැවී ලකුනු 235 ක් ලබා ගත්තා.
LSG 236/2(20)
M marsh 117(64)🏏 A khan 1/36🎾
Pooran 56(27)🏏 S Kishore 1/34🎾

ලකුනු 236 ක දැවැන්ත ලකුණු පුවරුවක් හබාගිය ගුජරාට් කණ්ඩායම නියමිත පංදුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවි ලබාගන්නට හැකි ඌයේ ලකුනු 202ක් පමණි.

GT 202/9(20)
S khan 57(29🏏 Orourke 3/27🎾
Rutherford 38(22)🏏 A badoni 4/2🎾

Leave a comment