සුපිරි පංදුවාර 3ක් ක්‍රිඩා කල ස්කොට්ලන්ත ,නේපාල්, නෙදර්ලන්ත T20 තුන්කොන් තරගාවලිය

ස්කොට්ලන්තයේ පැවැත්වෙන ස්කොට්ලන්ත ,නේපාල්, නෙදර්ලන්ත T20 තුන්කොන් තරගාවලියේ දෙවන තරගය ලෙස නේපාලය සහා නෙදර්ලන්තය අතර තරගය ඊයේ රාත්‍රියේදි පැවැත්වුනා.

මෙම තරගයෙ දෙපිලම ලකුනු සම වීම නිසා සුපිරි පංදුවාර ක්‍රිඩා කලත්
එම සුපිරි පංදුවාරයත් සම වීම නිසා
තවත් සුපිරි පංදු වාරයක් ක්‍රිඩා කිරීමට දෙපිලටම සිදු උනා.

සුපිරි පංදුවාර 2ක් ක්‍රිඩා කලත් එම ලකුණු සම වීම නිස

03 වන සුපිරි පංදුවාර තෙක් තරගය ඇදිගියා.

එම සුපිරි පංදුවාරයේ මුලින් පංදුවට පහර දුන් නේපාල කණ්ඩාමයට කිසිදු ලකුනක් ලබාගන්නට නොහැකි විය.

එ අනුව නෙදර්ලන්තය එම පංදු වාරයේ පළමු පංදුවට 6 පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රහණය කලා.

Netherlands: 152/7 (20)
Nepal: 152/8 (20)

Nepal’s 1st super over: 19 runs
Netherlands’ 1st super over: 19 runs

Netherlands’ 2nd super over: 18 runs
Nepal’s 2nd super over: 18 runs

Nepal’s 3rd super over: 0 runs
Netherlands’ 3rd super over: 6 runs

Leave a comment