එලබෙන ජනවාරි මස ඉන්දියාවේ සත්කාරකත්වයෙන් නවසීලන්තය සමග එක්දින තරග 03 ක් සහ පංදුවාර 20-20 තරග 05ක් පැවැත්විමට සැලසුම් යොදා තිබෙන බවට තොරතුරු මේ වනවිට ලැබී තිබෙනවා මෙම තරගාවලිය ජනවාරි මස පැවැත්විමට කටයුතු සැලසුම් කලත් පැවැත්වෙන දිනයක් ,වේලාවක් හෝ පැවැත්වෙන ක්රිඩාංගන පිළිබඳ තවමත් ඉන්දීය ක්රිකට් ආයතනය අවසන් තීරණයකට එළබ නැත.
2026 March 11, 2026 1:50 am
