ලෝක කුසලානය සොයා යන දකුනු අප්‍රිකානුවෝ

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයේ 03 වන දිනය ක්‍රිඩා කරමින් සිටි ඕස්ට්‍රේලියා දෙවන ඉණිම ලකුනු 207 කට සීමා කරන්නට දකුණු අප්‍රිකා පංදු යවන්නන් සමත් උනා. එ ඕස්ට්‍රේලියා අවසන් පිතිකරුවන් 03 දෙනාගේ අපිරිමිත උත්සහයෙන්. මිචෙල් ස්ට්‍රක් 58*

එ අනුව දකුනු අප්‍රිකාවට හිමි වු ඉලක්කය ලකුනු 282ක්.

ලකුනු 282ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකා දෙවන ඉනිම 03 වන දිනය අවසන් වන විට 213/2.

8 වන ශතකය ලබා ගත් මාක්‍රම් සහා නායක ටෙම්බා බවුමා සමග 03 වන කඩුල්ලට ලකුණු 143ක සම්බන්ධතාවක් ගොඩ නගමින් සිටිනවා..

දකුනු අප්‍රිකාවට ජයග්‍රහණ අබියස සිටින ඔවුන්ට තවත් ලකුණු 69ක් අවශ්‍ය අතර කඩුලු 8ක් අතැතිව සිටිනවා.

Leave a comment