2025 June 21, 2025 11:31 am

ICC Hall Of Fame අතරට එක් වූ විශිෂ්ඨයින් !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකා නාමාවලිය වන “ICC HALL OF FAME” අතරට හිටපු විශිෂ්ඨයින් ක්‍රිඩකයින් 5 දෙනෙකු හා ක්‍රිඩිකාවන් දෙදෙනෙකු ඇතුළත් කිරිමේ විශේෂ උත්සවයක් පසුගිය දා ලන්ඩන් හී ලොඩ්ස් ක්‍රිඩාංගනයේ දී පැවැත්වුනා.

එහිදි හිටපු ඉන්දිය ක්‍රිකට් ක්‍රිඩක මහේන්ද්‍ර සිං දෝනී, ඕස්ටේලියාවේ මැතිව් හේඩන්, දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිඩකයන් වන ග්‍රැහැම් ස්මිත් , හශීම් අම්ලා සහා නවසීලන්ත හිටපු සුපිරි ක්‍රිඩක ඩැනියල් විටෝරි ICC HALL OF FAME විශිෂ්ඨයින් අතර එක්වු නව ක්‍රිඩකයින් බවට පත් උනා.

එමෙන්ම පකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රිඩීකා සනා මීර් හා එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රිඩිකා සාරා ට්‍රේලර් ICC HALL OF FAME විශිෂ්ඨයින් අතරට එක් කරනු ලැබුවා

Leave a comment