ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තුන්වැනි වටයේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද සමත්වුණා. මිනිත්තු 9ක් තුළ ගෝල 3ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකියාව ලැබුනා. කෙසේවෙතත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට චීන තයිපේ කණ්ඩායම පරාජයට මෙවර අවස්තාව ලැබුනේ වසර 16 කට පසුවයි
2026 March 11, 2026 3:10 am
