ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පෙරලිකාර දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 3:30 ට ඓතිහාසික ලෝඩ්ස් පිටියේදි ආරම්භ වීමට නියමිතයි.
මේ එලැඹ ඇත්තේ Southafrica කණ්ඩායමට 1998 පසු ක්‍රිකට් ලෝක ශූරතාවයට හිමිකම් කීමට ඇති අවස්ථාවක් වන අතර ලෝකශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිට පිට ටෙස්ට් ලෝකශූරතාව දෙපාරක් දිනූ කණ්ඩායම බවට පත්වීමට අවස්ථාවයි.
කැන්ගරුවන් අඛණ්ඩව දෙවන වරටත් ටෙස්ට් ලෝක ශූරයන් වෙයිද ?
දකුණු අප්‍රිකාවට 1998 වසරෙන් පසු ICC ශූරතාවක් දිනා ගැනීමට මෙවර හැකිවේද ?
2026 January 25, 2026 12:03 am
