ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් හා පෙරලිකාර දකුණු අප්‍රිකානුවන් උරින් උර ගැටෙන ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය හෙට

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පෙරලිකාර දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ජුනි 11 වන දින ඓතිහාසික ලෝඩ්ස් පිටියේදි පැවැත්වීමට නියමිතයි.

මේ එලැඹ ඇත්තේ Southafrica කණ්ඩායමට 1998 පසු ක්‍රිකට් ලෝක ශූරතාවයට හිමිකම් කීමට ඇති අවස්ථාවක් වන අතර ලෝකශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිට පිට ටෙස්ට් ලෝකශූරතාව දෙපාරක් දිනූ කණ්ඩායම බවට පත්වීමට අවස්ථාවයි.

තරගය ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 3:30 ට ආරම්භ වීමට නියමිතයි.

Leave a comment