ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කොට තිබෙනවා.
මින් පෙර එය ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය දෙසැම්බර් මාසය තෙක් කල් යනු ඇති ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.
2026 March 11, 2026 1:49 am