Taiwan Open Athletics Championship මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වීමට නියමිතයි.
මේ සඳහා ශ්‍රී ලංකා නියෝජනයන් ලෙස චමෝද් යෝධසිංහ (පිරිමි මීටර් 100), ලෙසඳු අර්ථවිදු (පිරිමි උස පැනීම) සහ නදීශා ලේකම්ගේගේ (කාන්තා හෙල්ල විසි කිරිම) සහභාගී වනු ඇති.
අද සහ හෙට තායිවානයේ පැවැත්වීමට නියමිත මෙම මලල ක්‍රීඩා තරගාවලිය World Athletics Bronze කාණ්ඩය යටතේ තරගවදිනු ඇති.
2026 January 25, 2026 12:03 am
