මෙවර IPL තරගාවලියට Sunrisers Hyderabad කණ්ඩායම නියෝජනය කරමින් තරගවැදි කමින්දු මෙන්ඩිස්, 2025 IPL තරගාවලියේදී “Catch of the Season” තරගාවලියේ හොඳම උඩ පන්දු රැකීමේ ශූරතාවය දිනාගැනීම සමත්විය
ඒ Royal Challengers Bengaluru කණ්ඩායමට එරෙහි තරගයේදි 15 වැනි ඕවරයේදී ග්ලෙන් මැක්ස්වෙල් පහර දුන් උඩ පන්දුවක් විශ්ෂ්ට ලෙස තමන් සතු කරගැනීම වෙනුවෙනි
