වසර 11 කට පසු පංජාබ් කණ්ඩායම අවසන් මහා තරගයට

මුම්බායි පරදා කඩුලු 05කින් ජය ගත් පංජාබ් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී.පංජාබ් කණ්ඩායම දෙවන වරටත් අවසන් මහා සුදුසුකම් ලබා අවසන් මහා තරගයකට රැගෙන ගිය නායක ශෙයාස් අයියර් සමත් වෙනව, එ වසර 11 කට ( 2014 ) පසුවයි..තරගයෙ වීරයා සම්මානයත් නායක ශෙයාස් අයියර් සතුකරගන්නවා


Leave a comment