එංගලන්තය හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ
දෙවන දිනය නිමා වෙන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2ක් දැවි ලකුනු 30ක් ලබා සිටිනවා.
එංගලන්ත පළමු ඉනිමට වඩා සිම්බාබ්වේ තවත් කඩුලු 8ක් අතැතිව ලකුනු 270ක් පිටුපසින් සිටින්නේ ඉනිමක පරාජයකින් ගැලවීම සදහයි..
සිම්බාබ්වේ 21 හැවිරිදි බ්‍රයන් බෙනට් පංදු 97කින් තම මංගල ශතකය ලබා ගත්ත, එය වාර්තා අතරට එක්වන්නේ සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු ලබාගත් වේගවත්ම ශතකය ලෙසයි.
ENG 564/6 ( 1st Innings )
Ollie hope 171(166)🏏
Duukett 140(134)🏏
ZIM 265/10 (1st Innings )
Brian Bennett 139(143)🏏
C. Ervine 42(64)🏏
ZIM 30/2 (2nd Innings )
S williams 22(11)🏏 Ben curran 4/26)