එක්දින පිටියේ වේගවත්ම අර්ධ ශතකය සමකරයි.

අයර්ලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා..

එ අතර වාරයේ ඒ.බී.ඩිවිලියස් තබා තිබූ එක්දින පිටියෙ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝර්ඩ් සමත් වෙනවා.
Matthew Forde 54*(16)

ඔහුගෙ දැවි යන විට පංදු 19කින් ලකුනු 58ක් රැස් කලේ 4 පහරවල් 2 ක් සහා දැවැන්ත 6 පහරවල් 8 ක් සමගින්..

Leave a comment