එළඹෙන අප්‍රේල් මස 27 වැනි දා සිට ශ්‍රී ලංකා, දකුණු අප්‍රිකා සහ ඉන්දියා කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, තරගාවලියේ පළමු තරගය එළඹෙන ඉරිදා (27) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනු ඇති.